Mahindra deshapriya biography of georgetown school
මහින්ද දේශප්‍රිය
මහින්ද දේශප්‍රිය | |
---|---|
In office නොවැම්බර් 13– නොවැම්බර් 13 | |
පූර්වප්‍රාප්තිකයා | තනතුර නිර්මාණය |
අනුප්‍රාප්තිකයා | නිමල් ජී. පුංචිහේවා |
In office මාර්තු 26– නොවැම්බර් 13 | |
පූර්වප්‍රාප්තිකයා | දයානන්ද දිසානායක |
අනුප්‍රාප්තිකයා | නිමල් ජී. පුංචිහේවා |
උපත | වඩුගේ වරුණසිරි මහින්ද දේශප්‍රිය 6 ජුනි () (වයස69) |
සබඳතා | සුනන්ද දේශප්රිය (සහෝදරයා) |
අධ්‍යාපනය | ධර්මාශෝක විද්‍යාලය |
Alma mater | පේරාදෙණිය විශ්වවිද්‍යාලය |
වඩුගේ වරුණසිරි මහින්ද දේශප්‍රිය (ඉංග්‍රීසි: Mahinda Deshapriya; උපත 6 ජූනි ) යනු ශ්‍රී ලංකා සිවිල් සේවකයෙකි, ඔහු සිට දක්වා ශ්‍රී ලංකාවේ[1]මැතිවරණ කොමිෂන් සභාවේ 1 වැනි සභාපතිවරයා ලෙස සේවය කළ අතර, මීට පෙර මැතිවරණ දෙපාර්තමේන්තුවේ සිට දක්වා 8 වැනි කොමසාරිස් ලෙස සේවය කළේ ය.
නොවැම්බර් 30 වන දින ඔහු කථානායකවරයාට දන්වා සිටියේ තමන් එම ධූරයෙන් ඉල්ලා අස්වන බවත් ඔහුගේ අභිප්‍රාය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කර ඇති බවත්ය .[2][3][4]
පෞද්ගලික ජීවිතය සහ අධ්‍යාපනය
[සංස්කරණය]ශ්‍රී ලංකාවේ ගාල්ලේඅම්බලන්ගොඩ ගම්මානයේ පදිංචි වඩුගේ පියසේන සහ වැල්ලගේ ඇන්ටි නෝනා යන දෙමාපිය දෙපළගේ සිව්වැනි දරුවා ලෙස ඔහු ජුනි 6 වැනි දින උපත ලැබී ය.[5] ඔහුට සහෝදරයන් හතර දෙනෙකු සහ එක් සහෝදරියකි.
ඔහුගේ පියා වඩුගේ පියසේන පුහුණු සිංහල ගුරුවරයෙකි. ඔහු විශ්‍රාම යන විට රොනාඩු විද්‍යාලයේ විදුහල්පතිවරයා විය. අම්බලන්ගොඩ ප්‍රජාපතී ගෝතමී බාලිකා විද්‍යාලයෙන් උපාධිය ලබා දී ධර්මාශෝක විද්‍යාලයට ඇතුළත් වූ ඔහු අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් අධ්‍යාපනය සම්පූර්ණ කළේය.
Mahindra deshapriya biography of georgetown college Parliament of Sri Lanka Mahinda Deshapriya National People's Power - NPP Ashoka sapumal rangwalla By Sulokshi Dec 06, PM GMT Sulokshi.ඔහු පාසලේ දීප්තිමත් සිසුවෙකු මෙන්ම විශිෂ්ට කථිකයෙකු විය. මහින්දගේ පන්ති භාර ගුරුවරයා වූයේ ජෙනරාල් සරත් ෆොන්සේකාගේ මව වන ෆොන්සේකා නම් ගුරුවරියකි. මහින්දගේ දැනුම සාමාන්‍යයෙන් පන්තියේ අනෙක් සිසුන්ට වඩා උසස් වූ නිසා ඔහු විශේෂ විභාගයකට මුහුණ දී ඉහළ ප්‍රාථමික පන්තියට මාරු විය.[6]
ඔහු පහේ පන්තියේ සිටිය දී "සිඟිති" සඟරාව පළ විය.
ඔහුගේ ලිපි දෙකක් "සිඟිති" සඟරාවේ ද පළ විය. මහින්ද තරඟ විභාගයෙන් සමත් වී දී මහා විද්‍යාලයට තේරී පත් විය. දේශපාලන වශයෙන් ඔහු වාමාංශිකයෙකි. පියසේන ගණිතය පිළිබඳ මනා දැනුමක් ඇති අයෙකි.
Mahindra deshapriya biography of georgetown Waduge Warunasiri Mahinda Deshapriya (Sinhala: මහින්ද දේශප්රිය; born 6 June ) is a Sri Lankan civil servant who served as the 1st Chairman of Election Commission of Sri Lanka [1] from to , previously serving as 8th Commissioner of Department of Elections from toපසුව එම නිවස ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර ඇතුළු සාමාජිකයන්ගේ රැස්වීම් ස්ථානයක් බවට පත් වූ අතර එම සාකච්ඡාවේ ලාබාලතම නායකයා වූයේ මහින්දගේ වැඩිමහල් සොහොයුරා වන සුනන්දයි. විජේවීර නායකත්වය දුන් ජවිපෙ කැරැල්ලේ ප්‍රධාන සැකකරුවෙක් වූ සුනන්ද එම නඩුවේ පස්වැනි සැකකරු විය. පසුව ඔහු "යුක්තිය" පුවත්පතේ කර්තෘ, සහ ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙකු විය.
දශකයේදී මහින්ද සිය සොහොයුරා වන සුනන්දගේ වැඩකටයුතු සඳහා නොමසුරුව දායක වූ අතර සිසුන් අතර විප්ලවීය අදහස් ව්‍යාප්ත කිරීමට මූලික විය.[6]
පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ඔහු විද්‍යා පීඨයේ කලා කවයේ සාමාජිකයකු විය.
Mahindra deshapriya biography of georgetown state
Waduge Warunasiri Mahinda Deshapriya (Sinhala: මහින්ද දේශප්රිය; born 6 June ) is a Sri Lankan civil servant who served as the 1st Chairman of Election Commission of Sri Lanka [1] from to , previously serving as 8th Commissioner of Department of Elections from toඔහු විශ්වවිද්‍යාලය තුළද සිය දේශපාලන කටයුතු කරගෙන ගියේය.[6] ඔහු දී භෞතික විද්‍යාව පිළිබඳ උපාධියක් සමඟ විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා ගත්තේය.[1]
වෘත්තීය
[සංස්කරණය]උපාධිය ලැබීමෙන් පසු, ඔහු තම අධ්‍යාපන ආයතනය වූ ධර්මාශෝක විද්‍යාලයේ රසායන විද්‍යා සහ ගණිත ගුරුවරයෙකු ලෙස සිය ගුරු වෘත්තිය ආරම්භ කළේ ය.[1] ඔහු දී මැතිවරණ දෙපාර්තමේන්තුව හරහා ශ්‍රී ලංකා පරිපාලන සේවා හා සම්බන්ධ විය.
පසුව ජූලි 2 වැනි දින මැතිවරණ දෙපාර්තමේන්තුවේ සහකාර මැතිවරණ කොමසාරිස් ලෙස පත් කරන ලදී. දී ඔහු යාපනය දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ලෙසත් දී නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ලෙසත් පත් කරන ලදී.[6]
දී අතිරේක කොමසාරිස්වරයා බවට පත් වූ ඔහු 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් සමඟ එතෙක් පැවති මැතිවරණ දෙපාර්තමේන්තුව සහ මැතිවරණ කොමසාරිස් ධුරය අහෝසි කිරීමත් සමඟ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා බවට පත් විය.
ඒ නොවැම්බර් 13 මැතිවරණ කොමිෂන් සභාව ආරම්භ කිරීමත් සමඟයි.[6] මැතිවරණ කොමිසමේ පළමු සභාපතිවරයා ලෙස පත් කෙරුණේ මහින්ද එම තනතුර දැරූ පළමු සහ එකම පුද්ගලයාය.[7] ජනාධිපතිවරණය ආසන්න කාලයේදී "වෙඩි තියන්න ඔළුවට කකුලට" කියන ප්‍රකාශය අතිශය ජනප්‍රිය වුණා. ඔහු වසරේ Lanka Market Digest සම්මාන උළෙලේදී වසරේ ශ්‍රී ලාංකික සම්මානය සහ වසරේ TV Derana හි වසරේ රාජ්‍ය සේවකයා සම්මානයෙන් පිදුම් ලැබීය.[6]
සම්මාන
[සංස්කරණය]- වසරේ Lanka Market Digest විසින් "වසරේ ශ්‍රී ලාංකිකයා"
- දෙරණ රූපවාහිනී නාලිකාව මගින් "වසරේ රාජ්‍ය සේවකයා"
මේකත් බලන්න
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ abc"The Commission".
- In Preparation For The Elections: A Peek Into The Life Of ...
- Mahinda Deshapriya - Wikipedia
- Ex-polls chief takes polling booth staff to task | Print ...
- මහින්ද දේශප්‍රිය - විකිපීඩියා
- බඩු අත්හැරීමට පුරුදු වුණු නිසා අපිත් සතුටින්.. | Mahinda ...
Election Commission.
- ^"Mahinda Deshapriya informs of intention to resign". NewsRadio (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය
- ^"EC Chairman Mahinda Deshapriya offers to resign". . සම්ප්‍රවේශය
- ^"Mahinda Deshapriya tenders resignation?". (ඉංග්‍රීසි බසින්).
සම්ප්‍රවේශය
- ^"International Seminar on Strategies for empowering young & future voters"(PDF).Mahindra deshapriya biography of georgetown university වඩුගේ වරුණසිරි මහින්ද දේශප්‍රිය (ඉංග්‍රීසි: Mahinda Deshapriya; උපත 6 ජූනි ) යනු ශ්‍රී ලංකා සිවිල් සේවකයෙකි, ඔහු 20දක්වා ශ්‍රී ලංකාවේ [1] මැතිවරණ කොමිෂන්.
Conference proceedings. January 24,
- ^ abcdef"So hello Mako!". Silumina. සම්ප්‍රවේශය
- ^"Sri Lankan Electoral Commissioner Mahinda Deshapriya Sets the Bar High | IFES".
. සම්ප්‍රවේශය